ඔයාල මුලින්ම අංක 1 පරිදි බටන්එකමත click කරන්න.
ඉන්පසුව අංක 2 පරිදි ඔබගේ නම ටයිප් කරල පහත බටන්එක මත click කරන්න. එක වගේම නම්දෙකකින් එකතුවෙන්න බැරිනිසා නමෙහි අගට අංකයක් ටයිප්කරන්න.
ඉන්පසුව ඔබට අංක 3 පරිදි ඔන්ලයින් ඉන්න කට්ටිය බලාගන්න එය මත Click කරන්න.
ඉන්පසුව අංක 4 පරිදි කැමති කෙනාගේ නම මත click කරල PVT Chat කරන්න ඔබට පුලුවන්.
Group Chat කියන බටන්එක මත click කරල ඔබට ඕනෑම වෙලාවක group එකේ කට්ටිය එක්ක chat කරන්න පුලුවනි.

මමත් නිතරම විවේක වෙලාවට එනව ඔයාලත් එන්න. විනෝදයෙන් කාලය ගතකරන්න මේවගේ සේවාවන් වටිනව අපිට මනස සැහැල්ලු කරගන්න.
ReplyDelete