මුලින්ම අංක 1 පරිදි Publish details බටන්එක මත click කරන්න
ඉන්පසුව අංක 2 පරිදි ඔබගේ විස්තර ටයිප්කරන්න.
ඉන්පසුව අංක 3 පරිදි ඔබගේ ඡායාරූපයේ (photo ) එකේ link එක එකතුකලයුතුය. එයට මුලින්ම ඔබ නොමිලේ පොටෝ උඩුගතකරල ලින්ක් ලබාගන්න පුලුවන් වෙබ්අඩවියකට පිවිසෙන්න ඕන.
(postimages.org) ඔයවගේ සයිට් එකකට ගිහින් ඔබගේ පොටෝ එක උඩුගතකරල ලින්ක් එක ලබාගතයුතුයි. එය හරියටම කරන අයුරු මෙහි වීඩියෝවේ සදහන්කරඇත. එය බලා කරන්න පුලුවනි. ඉන්පසුව ලින්ක් එක ඇතුලත්කරන්න.
ඉන්පසුව අංක 4 පරිදි ඔබගේ විස්තර Submit For Approval බටන් එක Click කරල Publish කරන්නයි තියෙන්නෙ. Admin විස්තර කියවල Approval කරනව.
ඔයාගෙ පොටෝ එකක් දාන්න අකමැතිනම් මේ Link එක එතනට දාන්න
( https://i.postimg.cc/9QqhKcPJ/16.jpg )
ඉහත රූපයේ පරිදි ඔබගේ phone හෝ whatsapp නම්බරය දාන්න ඕන. ඒක ප්‍රසිද්ධ කරන්නෑ ඒක දාන්නෙ මේ ඔබමද විස්තර Submit කලේ කියල සැකයක් ආවොත් ඔබව සම්බන්ද කරගෙන දැනගන්නයි.
adarei.net එකේ සියල්ලම සත්‍ය තොරතුරු විතරක් පලකරයි. ඔබගේම ආරක්ෂාව පරිදියි.
එමනිසා ඔබ විසින් සත්‍ය තොරතුරු පමනක් භාවිතාකරන්න.
කිසිම විටෙක වැරදි තොරතුරු හෝ නිරුවත් පොටෝ දාන්න එපා ඒවා ඉවත් කරනුලබයි.
ඔබගේ නිවැරදි විස්තර පමණක් ඇතුලත්කරන්න.


මේකනම් හොද සේවාවක් මොකද මේවගේ විස්තර පලකරන්න ලොකුමුදලක් ඉල්ලනව වෙන වෙබ්සයිට්වලනම් මේකෙ නොමිලේමයි. ස්තූතියි
ReplyDelete